The tech news sinhala Diaries

යුක්තියේ මෙහෙයුම මැද මහ දවල් ජනාකීර්ණ නගරවල වෙඩි තැබීම් සිදුවන්නේ කෙසේද?

කෙසේ වෙතත්, ඒවා "සිත්ගන්නාසුළු, [අපි] තවමත් නොදන්න සමාජ ප්‍රතිලාභ" ලබාදිය හැකිබව ද ඇය පැවසුවා ය.

මාධ්‍යවේදීන්ගේ රැකියා අනතුරේදැ යි තවත් සමහරු විමසූහ. මෙය විසින් පාඨකයන් "තේරුමක් නැති විකාරවලින්" ගිල්වා දමනු ඇතැ යි, ඩිජිටල් මාධ්‍යවේදය සඳහා වූ ටෝ මධ්‍යස්ථානයේ එමිලි බෙල් කණස්සලු වූවා ය.

ව්‍යාපෘති නිලධාරීන් පවසන්නේ එහි චැට් ආකෘතිය හරහා, "පසුවිපරම් ප්‍රශ්නවලට පිළිතුරු දීමට, වැරදි පිළිගැනීමට, වැරදි තර්කාංගයන්ට අභියෝග කිරීමට සහ නුසුදුසු ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට" කෘත්‍රිම බුද්ධියට ඉඩ සැලසෙන බව යි.

වීඩියෝ, සුපිරි ධනවතුන්ට බිලියන ගණනින් ධනය අහිමිවෙන්නේ ඇයි?

මහාවංශය: පේරාදෙණිය විශ්වවිද්‍යාලය සතු පිටපත පමණක් ලෝක උරුමයක් වුණේ ඇයි?

හිටිහැටියේ කෝටිපතියන් බිහි කරන කළු සල්ලි සුදු වෙන්නේ කොහොමද?

සංවාදාත්මක කෘතීම බුද්ධි වැඩසටහන් පොදු භාවිතාව සඳහා මුදාහැරි අනෙකුත් සමාගම්, ඒවා පිළිකුල්සහගත හෝ අපකීර්තිමත් දේ පැවසීමට පෙළඹවිය හැකිබව සොයාගත්තේ ය.

නමුත් චැට්බොට් එක ගැටලුසහගත පිළිතුරු ලබාදිය හැකියැ යි ද, පක්ෂග්‍රාහී හැසිරීම් ප්‍රදර්ශනය කළ හැකියැ යි ද සමාගම අනතුරු අඟවයි.

නයෝමි අමරසිරි: ‘මගී නෞකාවක පිරිමින්ගේ රස්සාවකට ගිය පළමු ශ්‍රී ලාංකික කත’

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක්

ඉන් බොහෝ වැඩසටහන් පුහුණු කෙරුණේ අන්තර්ජාලයෙන් ලබාගත් විශාල දත්ත සමුදායන් මඟින් වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඒවා මානව ප්‍රකාශනයේ යහපත්ම දෑ මෙන්ම අයහපත්ම දෑ ද ඉගෙන ගනියි.

ආසියානු කුසලානය : ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අපරාජිතව අවසන් පුර්ව වටයට

"ඒකෙ තහංචිවලින් වැළැකී සිටීමේ පද්ධතිය ඉතා පුළුල්" බව ඔහුගේ පරීක්ෂණ පිළිබඳ සටහන් කරමින් මයික් පර්ල් ලිවීය.

එම පද්ධතිය සංවර්ධනය කිරීම සඳහා, මිනිසුන් සමග සංවාද කිරීම මඟින් එහි පෙර පද්ධති අනුවාදයක් වැඩිදියුණු කෙරිණි.

ඇතැම්විට ඇත්ත සේ ඒත්තු යන පරිගණක සංවාදකරුවෙකු නිර්මාණය කිරීමේ සාර්ථකත්වය මඟින් අනපේක්ෂිත ගැටලු ද ගෙන එනබව තවත් සමහරුන් සොයාගෙන ඇත.

ප්‍රකාශන හිමිකම් උල්ලංඝණය කිරීම පිළිබඳ ගැටලු ඇති බවත්, "මේ පද්ධතිවලට බොහෝකොටම අන්තර්ජාල පරිශීලකයන්ගෙන් සදාචාර විරෝධී විදියට එකතු කරපු දත්ත ඇතුළත් කරන නිසා click here පුද්ගලිකත්වය පිළිබඳ ගැටලු ඇතිවෙන්න පුළුවන්යැ"යි ද ඇය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *